Noodle / Pasta Maker & Extruder බහු හැඩැති නූඩ්ල්ස් සහ පැස්ටා සාදන අතින් භාවිතා කරන යන්ත්‍රය

රු5,990.00

නිවසේදීම විවිධ හැඩයන්ගෙන් නූඩ්ල්ස්, පැස්ටා සහ අනෙකුත් පිටි ආහාර පහසුවෙන් සකස් කරගැනීමට උපකාරී වන පහසු හා ප්‍රායෝගික උපකරණයකි.

⭐ ප්‍රධාන විශේෂාංග

  • 🍝 විවිධ හැඩයන්ගෙන් නූඩ්ල්ස් / පැස්ටා/ ඉදිආප්ප සකස් කිරීමට හැකියාව
  • 🔄 Interchangeable shaping discs කිහිපයක් සමඟ
  • ✋ අතින් භාවිතා කළ හැකි පහසු design එක
  • 💪 ශක්තිමත් body එකක් සහිත නිර්මාණය
  • 🥣 නිවසේදී fresh noodles, ඉදිආප්ප සහ pasta සකස් කිරීමට සුදුසුයි
  • 👨‍🍳 Kitchen එකේ දෛනික භාවිතයට පහසුයි
  • 🧼 භාවිතයෙන් පසු පිරිසිදු කිරීමට පහසුයි
  • 👨‍👩‍👧‍👦 ගෘහස්ථ භාවිතයට සුදුසුයි
Category:
Guaranteed Safe Checkout

🍝 භාවිතා කළ හැකි ආකාර

විවිධ shaping discs මාරු කිරීමෙන් ඔබට විවිධ හැඩයන්ගෙන් පිටි ආහාර සකස් කරගත හැකියි.

සුදුසු වන්නේ:

  • නූඩ්ල්ස්
  • පැස්ටා
  • Spaghetti ආකාරයේ noodles
  • වෙනත් පිටි-based food shapes

📦 පැකේජයේ අන්තර්ගතය

  • 1 × Noodle / Pasta Maker
  • විවිධ හැඩයන් සඳහා Shaping Discs / Plates

 

🍝 ගෙදරදීම රසවත් Fresh Noodles & Pasta හදමු!

හැමදාම එකම ආකාරයේ නූඩ්ල්ස් කනවා වෙනුවට, ඔබටම කැමති හැඩයට Fresh Noodles සහ Pasta සකස් කරගන්න!

විවිධ shaping discs භාවිතා කරමින් විවිධ හැඩයන්ගෙන් noodles සහ pasta සාදාගත හැකි මෙම උපකරණය ගෘහණියන්ට, cooking loversලාට සහ homemade food වලට කැමති අයට ඉතා ප්‍රයෝජනවත් kitchen accessory එකකි.

👉 පහසුයි | ප්‍රායෝගිකයි | විනෝදජනකයි | ගෙදර භාවිතයට සුදුසුයි